තහනම් වචනය දික්කසාදය


මේනක
කතා කරයි

ජනප්‍රිය නළු මේනක රාජපක්ෂ සිය ජීවිතයේ වෙනසක් සිදුවීමෙන් පසුව ඊයේ(23) ඉරිදා රිවිර පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඔහුත් නෙහාරා පීරිසුත් අතර සම්බන්ධයක් ඇති බවට පවතින කතාවට පිළිතුරු දී තිඛෙනවා’
එහිදී ඔහු කියා සිටින්නේ ඔහු සහ නෙහාරා පීරිස් ඇමරිකාවට ගියේ විවාහයක් සිදු කරගැනීමට බවත් එහිදී ඔවුන් දෙදෙන එහි විවාහවී නවතිනු ඇති බවත් දක්වමින් ඇතැම් වෙබ් අඩවි අසත්‍ය පතුරමින් පද හැදූ බවත් ඒ කිසිවක් නොවූ බවත් පවසනවා’




ඇත්තම කිව්වොත් ඇතැම් මාධ්‍ය හා වෙබ් අඩවි මගෙන් අහන්නෙ නැතිව අසත්‍ය ප්‍රචාර පළකළා’කොහොම වුණත් ඒ ප්‍රචාර නිසා මම තවත් ජනප්‍රිය වුණා’ ඒ වුණාට නෙහාරයි මායි ගැන පදනමක් නැති කතාවක් ගෙතුව’’’’’ ඒ ගැන නම් හිතේ දුකක් තියනව’’

පසුගිය කාලෙ නිර්මාණ කටයුත්තකට මායි නෙහාරයි තවත් රංගන ශිල්පීන් පිරිසක් එක්ක විදේශ ගතවුණා’ඔය වෙලාවෙදි ප්‍රචාරය වුනේ අපි දෙන්න විවාහ වෙන්න රට අතඇරල ගියා කියලයි’ඒ නිසා මම අසත්‍ය පළකළ මාධ්‍ය හා වෙබ් අඩවි වලට තොරතුරු දීමෙන් වැළකී හිටිය’
ඇත්තම කිව්වොත් ඔය වගේ කතා හදන්නෙ වැඩකට නැති මිනිස්සු තමයි’

අපි දෙන්න පෙම්වතුන් විදිහට විතරක් නෙමෙයි සහෝදර සහෝදරියන් විදිහටත් ර`ගපාල තියනවා’එකට ර`ගපෑව කියල ප්‍රේම සම්බන්ධතා හටගන්නෙ නෑනෙ’’මට ආදරය කරන ප්‍රේක්ෂකයො දන්නව ඒව බොරු කියල’’Z

මේනක රාජපක්ෂ උපතින් කතෝලිකයෙකු බවත් මව මැලේ ජාතික කාන්තාවක් බවත් මේ නිසා කේන්දර ආදිය විශ්වාස නොකරන බවත් මෙහිදී හෙළි කර තිබුණා’
මෙම සම්මුඛ සාකච්ඡාවේදී මේනකගේ බිරිය දරුවා ගැන හෝ දික්කසාදය ගැන වචනයක් හෝ සඳහන් නොකිරීමට ඔහු වග බලාගෙන තිබුණ අතර නෙහාරා ගැන මාධ්‍ය හා වෙබ් අඩවි වලින් පද හැදූ බවට පමණක් දොස් කියමින් ඒ සියලූ මාතෘකා යටපත් කරගෙන තිබුණා’

No comments:

Post a Comment

Forex-Trading-Signals.info - Forex Trading Signals