ශලනි තාරකා


ඔබ කලුද
උසද
එසේනම් මෙන්න අවස්ථාවක්

 
පසුගිය දිනෙක රූපවාහිනි වැඩසටහනකට සහභාගී වෙමින් ශලිනි තාරකා ඇයගේ අනාගත සහකරුවා මොනවගේ කෙනෙක් විය යුතුද යන්න පිළිබඳව ඉඟියක් පළ කළා. ඇය ගැන උනන්දු වන තරුණයින්ට නම්
මෙය සුබ ආරංචියක් වනු ඇති. 
ශලනි බලාපොරොත්තු වන සහකරුවා මෙන්න මේ වගේ කෙනෙකි.
  මම සුදු අයට කැමති නෑ. ඒ නිසා ඔහු කොහොමත් සුදු කෙනෙක් වෙන්න බෑ. අනිවාර්යයෙන්ම උස වෙන්න ඕන. සුදු නැති උස කෙනෙක් හොඳයි. ගතිගුණ ගැන කිව්වොත් කතා කරන්න දෙයක් නෑ මට අවංකව ආදරය කරන්න ඕනෙ සහ මාව හොඳට බලාගන්න පුළුවන් තත්ත්වයක් තියෙන්න ඕනෙ. මම ගැන හොඳට හොයලා බලන්න ඕනෙ.
      ශලනි තාරකා කියන්නේ බොහොම සාමාන්‍ය කෙනෙක්. විනෝදෙන් ඉන්න කැමති පොළවෙ පය ගහලා ඉන්න කෙනෙක්.

No comments:

Post a Comment

Forex-Trading-Signals.info - Forex Trading Signals