හොරණ අවුරුදු උළෙල




රයිගම් කෝරළේ අවුරුදු


පසුගිය සති අන්තයේ හොරණදී පවත්වන්නට යෙදුණ රයිගම් කොරළේ බක්මහ උළෙල සාමාන්‍යයෙන් අවුරුදු උත්සවයකට වඩා වෙනස් මුහුණුවරක් ගත්තා.


මෙම උත්සවයේ අශ්ව රේස්, අලි රේස්, අංගම්පොර සටන්, අයිල කරත්ත සංදර්ශන, කතුරු ඔංචිල්ලා ආදිය ඇතුළත් තරග ඉසවු රැසක්ම තිබුණ බවත් පැමිණි දස දහස් ගණනක් වූ ජනකායට එවේලේම පිසින ලද කැවුම්, කොකිස්, අතිරස ආදී කැවිලි උණු උණුවේම කෑමට නොමිලේ ලබාදුන් බවත් වාර්තා වුණා. 



මෙම අවුරුදු උළෙල හොරණ නවෝදය මගින් සංවිධානය කර තිබුණා.





























No comments:

Post a Comment

Forex-Trading-Signals.info - Forex Trading Signals