රුවන්වැල්ලේ සෝභිතට වැලිකඩදී රැග් එකක්



පසුගිය සතියේ විසි අවුරුදු සිර ද~ුවමකට යටත්වූ රුවන්වැල්ලේ සෝභිත අධිකරණ භූමියෙන් රැගෙන ගියේ කුරුවිට බන්ධනාගාරයටය. අනතුරුව ඔහු වැලිකඩ බන්ධනාගාරයට මාරු කර තිබුණා.


වැලිකඩ රැඳවියන් අතරට ඔහුව මුදාහැරීමෙන් පසු ඔහුව අල්ලාගෙන නවක වදයක් දෙන්නට රැඳවියන් කටයුතු කර තිඛෙන බව වාර්තා වනවා.


අතවරයට පත් කාන්තාවගේ 
මාමා වන හේමචන්ද්‍රත් සෝභිතත් වැලිකඩ බන්ධනාගාර මිදුලට පැමිණි පසු රැඳවියන් ඔවුන් අල්ලාගෙන ඇඳසිටි ඇඳුම් උනාදාමා නිරුවත් කර දණ ගසා සිටින්නට නියම කර තිබුණා.

මේ අතරවාරයේ පැයක පමණ කාලයක් තිස්සේ ඔවුන් දෙදෙනාට අසභ්‍ය වචන වලින් බැණ වදිමින් හා උසුළු විසුළු කරමින් රැඳවියන් විසින් ඔවුන්ව රැග් කරන ලද බවත් 



වාර්තා වුණා. zස්ත්‍රී දූෂකයින්ට අපේ රැග් එක මේක තමා..Z
 කියමින් ඔවුන් ඇඳ සිටි ඇඳුම් පාගා දැමූ බද වාර්තා වුණා.

ටික වේලාවකට පසු මෙතැන එවැනි කටයුත්තක් වන බව නිලධාරීන්ට සැලවීමෙන් පසු ඔවුන් පැමිණ එය නවතා පිරිසට විසිර යන්නට නියම කරන ලද බවත් බන්ධනාගාර ආරංචි හෙළි කරනවා.

No comments:

Post a Comment

Forex-Trading-Signals.info - Forex Trading Signals