සනත් ජයසූරිය තෙවන වරටත් විවාහ වෙයි...

විවාහ මංගල්‍යයට ආරාධනා කර තිබූනේ 63 දෙනෙකුට පමණයි...
හෝටලය මාධ්‍යවේදීන්ට සපුරා තහනම් කලාපයක් කරලාලු...
සනත් මලීකා සමග විවාහවෙයි..
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා ඊයේ තෙවන වරටත් විවාහ වුනා..නමුත් සනත් ජයසූරිය විසින් එය මාධ්‍යයෙන් වසන් කරගැනීම සඳහා අද දින පුවත් පතකට පවසා තිබෙන්නේ මෙය  විවාහයක් නොව එය මිතුරක් එක්ව පැවැත්වූ විනෝද සාදයක් පමණක් බවත්ය.

we salute kulasekara


ඉනිම මැද දී එල්ල වූ පීඩනය දරාගන්න බැරි වුණා ඒකයි වුනේ


ඉනිම මැද දී එල්ල වූ පීඩනය දරාගන්න බැරි වුණා
ඒකයි වුනේ     - මහේල කතා කරයි




20-20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය ගිලිහීයාම සම්බන්ධයෙන් ඊයේ පැවති මාධ්‍ය හමුවේදී නායක මහේල අදහස් දක්වමින් කියා සිටියේ අවශ්‍යම උඩපන්දුවක් ගිලිහී යැම සහ ඉනිම මැද ක්‍රියාත්මක වුණු පන්දුවාර 3 කදී ප්‍රතිවාදීන් වැඩි ලකුණු ප්‍රමාණයක් රැස්කර ගැනීම මෙම පරාජයට ප්‍රධානම හේතුව වූ බවයි.

රුවන්වැල්ලේ සෝභිතට වැලිකඩදී රැග් එකක්



පසුගිය සතියේ විසි අවුරුදු සිර ද~ුවමකට යටත්වූ රුවන්වැල්ලේ සෝභිත අධිකරණ භූමියෙන් රැගෙන ගියේ කුරුවිට බන්ධනාගාරයටය. අනතුරුව ඔහු වැලිකඩ බන්ධනාගාරයට මාරු කර තිබුණා.


වැලිකඩ රැඳවියන් අතරට ඔහුව මුදාහැරීමෙන් පසු ඔහුව අල්ලාගෙන නවක වදයක් දෙන්නට රැඳවියන් කටයුතු කර තිඛෙන බව වාර්තා වනවා.


අතවරයට පත් කාන්තාවගේ 
මාමා වන හේමචන්ද්‍රත් සෝභිතත් වැලිකඩ බන්ධනාගාර මිදුලට පැමිණි පසු රැඳවියන් ඔවුන් අල්ලාගෙන ඇඳසිටි ඇඳුම් උනාදාමා නිරුවත් කර දණ ගසා සිටින්නට නියම කර තිබුණා.

මේ අතරවාරයේ පැයක පමණ කාලයක් තිස්සේ ඔවුන් දෙදෙනාට අසභ්‍ය වචන වලින් බැණ වදිමින් හා උසුළු විසුළු කරමින් රැඳවියන් විසින් ඔවුන්ව රැග් කරන ලද බවත් 

Facebook පෙම්වතිය සමග සිටි බීමත් සිසුන් තිදෙනා මොරටු හෝටලයේදී මාට්ටු



පසුගිය සතියේ ලැබුණ ඔත්තුවක් මත මොරටුව ප්‍රදේශයේ හෝටලයක් වැටලු පොලිසියට එහි කාමරයක සිටි පාසල් සිසුන් තිදෙනෙකු හා සිසුවියක අත්අඩංගුවට ගන්නට හැකි වුණා.
පොලිසිය කාමරයට ඇතුළුවන අවස්ථාවේ කාමරයේ ඇතුළත නාන කාමරයක සිසුවිය 
ස්නානය කරමින් සිටි අතර සිසුන් තිදෙනා ඇඳේ වාඩිවී මත්පැන් පානය කරමින් සිට තිඛෙනවා.

සංගාට සති 6 කට ක්‍රිකට් අහිමි වෙයි.


ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති තෙවන එක්දින ක්‍රිකට් 
තරඟය අතරතුරදී කුමාර් සංගක්කාරගේ දකුණු අතේ ඇඟිල්ලක් අබාධයකට ලක්ව තිබේ. 
මේ නිසා වෛද්‍ය උපදෙස් මත සංගාට සති 4-6ත් අතර කාලයක් ක්‍රීඩාවෙන් ඉවත් වී සිටීමට සිදුව තිබේ.

Ashok Dinda විසින් 15 වැනි ඕවරයේ අවසන් පන්දුව යවමින් සිටි අතර එය පන්දුවට පහරදෙමින් සිටි සංගාගේ අතේ වැදීමෙන් මෙම අනතුර සිදු වුණා. මේ අනතුර සිදුවූවායින් පසුවද ලකුණු 73ක් දක්වා රැස් කර ගැනීමට සංගක්කාර සමත් වුණා.

කෙසේ නමුත් ඔහුට එළඹෙන ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලියට ක්‍රීඩා කිරීම අහිමි වනු ඇති බවද පැවසේ. 

මහනුවර බාලිකා පාසලේ අනතුරින් මියගිය සිසුවියගේ හොල්මන

මෙම සිදුවීම පිළිබඳ ඉරිදා ලංකාදීප පුවත්පත ඉදිරිපත් කර තිඛෙන ලිපියට අනුව

අලව්ව දුමිරිය අනතුර නිසා හදිසි අනතුරකට ලක්වී පසුගිය වසරේ මිය ගොස් ඇති සිසුවිය මුලින්ම ප්‍රතිකාර ලබා ඇත්තේ පේරාදෙනිය ශික්ෂණ රෝහලේදීය. පසුව ඇය කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් තිඛෙනවා.
 

හදිසි අනතුර නිසා ඇයගේ එක් පාදයකට ද දැඩි ලෙස හානි සිදුවී තිබී ඇත.
පාසලේ සැරිසරනු ලබන බව කියන්නේ මෙලෙස මියගිය සිසුවියගේ අවතාරයයි.
මේ හොල්මන් කථාවෙන් පළාතේ පාසල් සිසු සිසුවියන් පමණක් නොව මවු පියෝ ද තිගැස්සීමකට ලක්ව  සිටින බව මේවන විට වාර්තාවී තිඛෙනවා.

ගයේෂාගේ සාර්ථකත්වයට හේතුව පෙම්වතාලු



පසුගියදා පැවැති ආසියානු ශාන්තිකර රූ රැජින තරඟාවලිය සඳහා ලංකාව නියෝජනය කරමින් ගයේෂා පෙරේරා සහභාගී වුණා. එම තරඟාවලියේදී කිරුළ ඉන්දියාවේ සුරූපිණියකට හිමි වුවත් ගයේෂාත් —හොඳම පෞර්ෂය— හා —හොඳම ජාතික ඇඳුම— යන දෙයංශයෙන් ජයග්‍රහණ ලබා ගත්තා. මෙවැනි තරඟාවලියක් සඳහා ලංකාවෙන් සහභාගී වූ දෙවන අවස්ථාව මෙයයි.
       ගයේෂාට පෙර —ආසියානු රූ රැජින— නමින් පැවැති  තරඟාවලියක් නියෝජනය කිරීමට වරම් ලබාගෙන ඇත්තේ ශ්‍රී ලංකා රූ රැජිණක් ලෙස
කිරුළ පැළඳූ රෝසි සේනානයකයි. ඒ 1983 වසරේදී වන අතර එය ජයග්‍රහණය කිරීමට රෝසි සේනානායක සමත් වී තිබේ. ඉන් පසුව ඇය 1985 වර්ෂයේදී විවාහක රූ රැජින ලෙස කිරුළ පළඳා ඇත. 

ඨ්හැිය් ඡැරුර්
             මේ වසරේ පැවැති ආසියානු ශාන්තිකර රූ රැජින තරඟාවලියට රටවල් 54ක තරඟකාරියන් සහභාගී වී ඇති අතර එයින් අවසන් 15 දෙනා අතරට පැමිŒමට ගයේෂාට හැකියාව ලැබී ඇත. 
             කෙසේ වෙතත් ගයේෂා ජයග්‍රහණය ගැන සතුටට පත්වන අතරේම පුංචි දුකකුත් ඇති බව ගයේෂා පවසනවා. ඇය ඊට හේතුව ලෙස සඳහන් කරන්නේ රූ රැජින තරඟ සඳහා ලංකාවේ තවම ලොකු තැනක්, පිළිගැනීමක් නොමැති බවයි. ක්‍රිකට් ක්‍රීඩාවට රටේ ලොකු පිළිගැනීමක් තිඛෙන බවත් ක්‍රීඩාවෙන් ජාත්‍යන්තරයට ගිය කෙනෙකුට හොඳ පිළිගැනීමක් තිඛෙන බවත් නමුත් රූ රැජින තරඟයකින් ජයග්‍රහණය කළ කෙනෙකුට එවැනි තත්ත්වයක් නොමැති බවත් ගයේෂා පවසයි.

මම එහෙම ඇඳුමක් ඇන්ඳේ නෑ ග්‍රැෆික් මඟින් වෙනස් කරලා දුලානිට වූ අසාධාරණය ගැන හෙළි කරයි




මේ දිනවල තිරගත වන සුගත් සමරකෝන්ගේ විජය කුවේණි චිත්‍රපටයේ කුවේණිගේ චරිතය මවන දුලානි අනුරාධා පිළිබඳව මීට පෙර ලිපියකින් අප ඉදිරිපත් කළා. මේ චිත්‍රපටයේ දර්ශන කිහිපයක් අන්තර්ගත වුණු ප්‍රචාරක පටයක්ද මේ දිනවල අන්තර්ජාලයේ සැරි සරනවා. මෙහි එක් දර්ශනයක දුලානි ඉතාමත් කෙටි ඇඳුමක් ඇඳ ඉහළ සිට පනින දර්ශනයක් තිඛෙන අතර මේ නිසා දුලානි ප්‍රශ්නයකට හා පීඩාවට පත් වී ඇති බව

මම නර්තන ශිල්පියෙක් නෙවෙයි නමුත් අභියෝගය බාර ගත්තා- සනත් ජයසූරිය




ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරුවකු මෙන්ම ක්‍රිකට් නායකයකු හා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන සනත් ජයසූරිය ඉන්දියාවේ පවත්වනු ලබන ප්‍රකට ප්‍රාසාංගික වැඩසටහනක් වන —ජලක් දික්ලා ජා— වැඩසටහන සඳහා සහභාගී වන අතර සනත් මේ සම්බන්ධයෙන් ඉන්දියානු
මාධ්‍යටද අදහස් දක්වා තිබුණා. තමන් නර්තන ශිල්පියෙක් නොවුණත් නර්තනයට කැමති බව එහිදී ප්‍රකාශ කර තිබුණා.

කට කතා බොරු කරමින් අතුල - අමායා රහස හෙළි කරයි




ගායක අතුල අධිකාරිගේ හා නිරූපණ ශිල්පිණියක වන අමායාගේ පෙම් කතාව විවාහයකින් කෙළවර වී ඇති බව වාර්තා වනවා.  පසුගිය කාලයේ ඔවුන් දෙදෙනා එක්ව ගත් ඡායාරූප අන්තර් ජාලයේ සැරිසරනු ලැබුවා. නමුත් ඔවුන් විවාහ වූ බව කවුරුත් නොදැන සිටි අතර ප්‍රථමවරට ඔවුන්ගේ මේ රහස
සති අන්ත පුවත්පතකට හෙළි කර තිඛෙනවා.

TeamViewer




TeamViewer  Final | 3.4 MB


TeamViewer - the All-In-One Solution for Remote Access and Support over the Internet. TeamViewer establishes connections to any PC or server all around the world within just a few seconds.


Download

මේ අවුරුද්දෙ අන්තිමට අපේ විවාහ උත්සවය ගන්නවා



චතුරිකායි රොෂානුයි විවාහ ගිවිසගෙන මේ වන විට කාලයක් ගත වුණත් තවමත් දෙදෙනාම ජීවත් වන්නේ වෙන වෙනමයි.  නමුත් මේ වසර අන්තිමට දෙදෙනාගේ මංගල උත්සවයක් පවත්වා එකම වහලක් යටට ඒමට කටයුතු කරමින් සිටින බව පැවසෙනවා. ඒ සම්බන්ධව චතුරිකා හා රොෂාන්
රන්දිව පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ මෙසේය.

චතුරිකාගේ ප්‍රකාශය

කාවිංග විහිළුවටනම් කියනවා අපි බඳිමු මචං කියලා....

කාවිංග විහිළුවටනම් කියනවා අපි බඳිමු මචං කියලා...
මං වගේ කෙනෙක් කසාද බැඳලා අමාරුවෙ වැටෙන්න එයා කැමති නෑ - ශලනි තාරකා

ශලනි තාරකා රඟපාන බොහෝ ටෙලිනාට්‍යවල ශලනිගේ පෙම්වතා ලෙස රඟපාන්නේ කාවිංග පෙරේරා. මේ නිසා ඔවුන් දෙදෙනා පිළිබඳව කටකතාත් ගොඩ නැගිලා තියෙනවා. කාවිංග සමඟ රඟපාන්න ලේසියි කියලයි ශලනි කියන්නේ. ඇය මේ බව ප්‍රකාශ කර තිබුණේ
සති අන්ත රිවිර පුවත්පතටයි...


පුංචි තිරයෙදි නිතරම ශලනිගෙ පෙම්වතා වෙන්නේ කාවිංග නේද?

Forex-Trading-Signals.info - Forex Trading Signals